මුල් ගොනුව (2,103 × 2,078 පික්සල, ගොනු විශාලත්වය: 312 කි.බ., MIME ශෛලිය: image/jpeg )
විස්තරය
Photo of 21 Lutetia by the Rosetta mission
මූලාශ්‍රය
Rosetta triumphs at asteroid Lutetia / ESA
දිනය
05:37, 11 July 2010 (UTC)
කර්තෘ
ESA 2010 MPS for OSIRIS Team MPS/UPD/LAM/IAA/RSSD/INTA/UPM/DASP/IDA
අවසරය(මෙම රෑපය නැවත භාවිතය )
වාණිජ භාවිතය සඳහා නොවේ
මෙම කෘතිය හිමිකම් ඇවුරුණු හෝ යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය විසින් අවසර ලබා හෝ ඇති අතර ESA බහුමාධ්‍ය ගැලරිය හෝ ESA ද්වාරය ඔස්සේ නිකුත් කර ඇත. ESA බහුමාධ්‍ය ගැලරි හිමිකම් දැන්වීම පරිදී එය අධ්‍යාපනික හෝ තොරතුරුමය භාවිත සඳහා නොමිලයේ නිකුත් කෙරෙයි.
ESA බහුමාධ්‍ය ගැලරිය වෙතින් සෘජු ලෙසින් උකහාගත්,
ප්‍රශ්නයට තුඩු දී ඇති වස්තුව, සිද්ධිය, හෝ කාලය හා ස්ථානය සන්නිදර්ශනය කිරීම සඳහා භාවිතා වන,
පුද්ගලයා විසින් අවසර ප්රදානය කර නොමැති නම් රූපය හැඳිනිය හැකි පුද්ගලයෙකු අඩංගු නොවන විට,
රූපය පුනරාවර්තනය කළ නොහැකි විට, එනම්, එයට ආදේශක වශයෙන් නිදහස් රූපයක් තැනිය නොහැකි විට,
ලාබ-නොඋපයන විකිමාධ්‍ය පදනම විසින් එක්සත් ජනපදය තුල සත්නාරකත්වය සපයන සිංහල-භාෂා විකිපීඩියාවෙහි සේවාදායක තුල පවතින,
මෙම රූපයේ මද-විසර්ජන පිටපත්, එක්සත් ජනපද හිමිකම් නීතිය යටතේ සාධාරණ භාවිතය සඳහා සුදුසුකම් ලබන බව සැලකෙයි. විකිපීඩියාව තුල හෝ වෙනයම් ස්ථානයක හෝ මෙම රූපයේ වෙනයම් භාවිතයක්, හිමිකම් උල්ලංඝනය විය හැක . විකිපීඩියා:නො-නිදහස් අන්තර්ගතය සහ විකිපීඩියා:හිමිකම් බලන්න.
උඩුගතකරන්නා වෙත :
එක් එක් භාවිතය සඳහා විස්තර සහිත සාධාරණ භාවිත තාර්කිකත්වයක් මෙන්ම, කෘතියෙහි මූලාශ්‍රය සහ හිමිකම් විස්තර ද එක් කිරීමට කාරුණික වන්න.
මෙම ටැගය ESA මාධ්‍යය සඳහා පමණක් භාවිතා කළ යුතුයි.
මුර-සංචාරකයන් සහ පරිපාලකවරුන් වෙත : මෙම රූපය වෙත 'අවශ්‍ය තරම්' තාර්කිකත්වය තිබේ නම්, කරුණාකර |image has rationale=yes
යන්න අවසර සැකිල්ලෙහි පරාමිතියක් ලෙසින් අමුණන්න.
සාධාරණ භාවිතය යටතේ අවසරය විරහිතව මෙම රූපය භාවිතා කීරීමට සුදුසුකම් ලබන බවට කියා පාන අයිතිවාසිකම් වලට අමතරව, අධ්‍යාපනික, පුද්ගලික, හෝ නැතහොත් වාණිජ-නොවන භාවිතය අවසරය ලබා දෙන වරපතක් යටතේද මෙම රූපය පැවතිය හැක. එවැනි කොන්දේසි යටතේ පවතින රූප, විකිමාධ්‍ය පදනම මගින් අපත්යකෘත නිදහස් සංස්කෘතික කෘති යටතට නොගැනිය හැකි අතර, එබැවින් ඒවා විකිපීඩියාව තුල නො-නිදහස් ලෙසින් සැලකෙමින් භාවිතා කල හැක්කේ විකිපීඩියාවේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තුල පමණි.
Fair use
//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Lutetia_closest_approach_(Rosetta).jpg
true
මෙම ටැගය භාවිතා කල හැක්කේ, ප්‍රතිපත්තිය විසින් බලාපොරොත්තු වන නො-නිදහස් වරපත් ටැගයක් සමග සහ නීතික තාර්කිකත්වයක් හා සමග පමණි.
මහජන බදු මුදලින් ESA අරමුදල් සපයාගන්නා අතර, රූප නිකුත් කරනුයේ පහත පරිදීය:අධ්‍යාපනික හෝ තොරතුරුමය භාවිතයන් සඳහා ඔබ හට ESA රූප හෝ සදෘශ්‍ය හෝ භාවිතා කළ හැක. මහජන භාවිතය සඳහා නිකුත් කර ඇති ESA රූප, නොමිලයේ පිටපත් කළ හැක්කේ පහත කොන්දේසි යටතේය:
රූප වල මූලාශ්‍ර වන ESA වෙත ස්තූකිය සැපයිය යුතුය: නිදසුන: ඡායාරූපය: ESA; ඡායාරූපය: ESA/Cluster; රූපය: ESA/NASA - SOHO/LASCO.
ESA images may not be used to state or imply the endorsement by ESA or any ESA employee of a commercial product, process or service, or used in any other manner that might mislead.
If an image includes an identifiable person, using that image for commercial purposes may infringe that person's right of privacy, and separate permission should be obtained from the individual.
21 ලුතැත්සියා ලිපියෙහි සාධාරණ භාවිතය සඳහා මෙම රූපය සුදුසුකම් ලබනුයේ:
1) ක්ෂුද්‍ර ග්‍රහයාගේ නියම හැඩය හා ස්වභාවය සන්නිදර්ශනය කරන බැවින්.
2) එය රොසෙටා අභ්‍යාවකාශයානය වෙතින් ලබාගත් බැවින්, මෙම අනන්‍ය රූපයට විකල්ප වශයෙන් නිදහස්ව පවතින වෙනත් රූප නොමැති බැවින්.
3) විද්‍යාත්මක භාවිත සඳහා මෙම රූපය තනා ඇති බැවින්, එය භාවිතා කිරීමෙන් හිමිකම් දරන්නාගේ අගය කිසිසේත් හෑල්ලු නොවන බැවින්.
ගොනු ඉතිහාසය
එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.
දිනය/වේලාව කුඩා-රූපය මාන පරිශීලක පරිකථනය
වත්මන් 16:33, 11 මැයි 2013 2,103 × 2,078 (312 කි.බ.) Shwetha (සාකච්ඡාව | දායකත්ව ) ==සාරාංශය== {{තොරතුරු |Description = Photo of 21 Lutetia by the Rosetta mission |Source = [http://www.esa.int/esaCP/SEM44DZOFBG_index_0.html Rosetta triumphs at asteroid Lutetia] / [http://www.esa.int/es...
ඔබට මෙම ගොනුව ප්‍රතිස්ථාපනය කළ නොහැක.
ගොනු භාවිතය
පහත ගොනුව මෙම ගොනුවේ අනුපිටපත වේ (වැඩි විස්තර සඳහා ):
පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි: