Jump to content

ගොනුව:Velupillai Prabhakaran.jpg

විකිපීඩියා වෙතින්

Velupillai_Prabhakaran.jpg(223 × 313 පික්සල, ගොනු විශාලත්වය: 89 කි.බ., MIME ශෛලිය: image/jpeg)

සාරාංශය

[සංස්කරණය]
නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සඳහා
විස්තරය

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක, වේළුපිල්ලේ ප‍්‍රභාකරන්.දෙඊවිකො විසින් ලබා දී ඇති මෙම ඡායාරූපය, පෙන්වාසිටින්නේ, 2006 නොවැම්බර් 26 දිනදී ප්‍රභාකරන් විසින් ප්‍රකාශයක් සිදු කරන ආකාරයයි.

ප්‍රභවය

ටැමිල් ලීඩර් හූ ෆෝට් ෆොර් රයිට්ස් විත් ටෙරර් - ඒබීසී නිවුස් බෙදාහැරීම AFP
ශ්‍රී ලංකාව, කිලිනොච්චි: කැරලිකරුවන් අත පැවති කිලිනොච්චියේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (දෙඊවිකො) විසින් ලබා දී ඇති මෙම ඡායාරූපය පරිදී, දිවයිනෙහි ගැටුම් පැවති උතුරේ හෙළි නොකළ ස්ථානයක සිට 2006 නොවැම්බර් 27 දිනදී දෙඊවිකො නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ඔහුගේ වාර්ෂිත ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඔවුන්ගේ ස්වාධීන රාජ්‍යය ලබා ගැනීම මිස වෙන විකල්පයක් නොවන බව කැරළිකාර නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප්‍රකාශ කිරීමෙන් දිවයිනෙහි සාම වැඩ පිළිවෙල නිමා විය. AFP PHOTO/LTTE /HAND OUT

ලිපිය

වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

භාවිත වන කොටස

ආලේඛ්‍ය කප්පාදුව.

මන්ද විසර්ජනය?

ඔව්.

භාවිතයේ අරමුණ

ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයෙහි එක් පාර්ශවයක දිගු කාලීන නායකයෙක් වන වේළුපිල්ලේ ප‍්‍රභාකරන් පිළිබඳ ලිපිය සන්නිදර්ශනය කෙරුමට.

ප්‍රතිස්ථාප්‍ය?

(1) සක්‍රීය සටනෙහි යෙදුනු කැරළිකාර සංවිධානයක නායකයෙකු වූ බැවින් මොහුගේ නිදහස් හිමිකම් සහිත ඡායාරූපයක් ලබා ගැනීමට අවකාශ ලැබේ යැයි සිතිය නොහැක. (2) ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කරන පරිදී (2009 මැයි 18 දින සිට) ප්‍රභාකරන් මරා දමා ඇති බැවින්, නිදහස් හිමිකම් සහිත රූපයක් ලබා ගැනීම කිසිකළෙක හැකි නොවනු ඇත; කෙසේවුවද ඔහු මරා දමා නොමැති නම්, (1) ඡෙදය යෙදවෙයි.

වෙනත් තොරතුරු

මෙය, පුළුල් ප්‍රචාරයක් ලැබූ ප්‍රවර්ධනය රූපයක් බවට පෙනෙන හෙයින්, එය විකිපීඩියාවේ භාවිතා කිරීම වෙතින්, මුල් හිමිකම් ලද මාධ්‍යෙයහි මුල් වෙළෙදපොළ භූමිකාව මෙය විසින් ප්‍රතිස්ථාපනය කෙරෙතැයි සිතිය නොහැක.

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Velupillai_Prabhakaran.jpg

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්07:16, 4 ජූලි 2013 07:16, 4 ජූලි 2013වන විට අනුවාදය සඳහා කුඩා-රූපය223 × 313 (89 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව)== සාරාංශය== {{නො-නිදහස් භාවිත තාර්කිකත්වය |ලිපිය=වේළුපිල්ලේ ප‍්‍රභාකරන් |විස්තරය= [[දෙමළ ඊළාම් විම...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

OSZAR »